Cover art for GEMN、中島健人 & キタニタツヤ (Kento Nakajima & Tatsuya Kitani) - ファタール (Fatal) (සිංහල පරිවර්තන) by Genius Sinhala Translations (සිංහල පරිවර්තන)

GEMN、中島健人 & キタニタツ�� (Kento Nakajima & Tatsuya Kitani) - ファタール (Fatal) (සිංහල පරිවර්තන)

Jul. 4, 20241 viewer

GEMN、中島健人 & キタニタツヤ (Kento Nakajima & Tatsuya Kitani) - ファタール (Fatal) (සිංහල පරිවර්තන) Lyrics

[ඉන්ට්‍රෝ: කෙන්ටො නකජිමා]
නැවතත් හීනයෙන් අවදි
තෙත් අක්ෂි විවෘත කරමි
ඒ දවස්වල දුර්වලකම පසුතැවෙමි, ශාප කරමි
පිච්චෙනවා මගේ ඇඟ
දුක කෑම බවට පත්වෙයි ද
ආශාවෙන් සිටින මම දිගටම දැවී දැවී යමි

[පදය 1: ටට්සුයා කිටනි]
දිදුලන තාරකාවෝ වලින් පිරී ඔබේ අයිස්
ඔබ වනාන්තරයක් මෙන් වියළි ද, ලැක් ඔෆ් අයි?
සියල්ලන් ගලවා ගන්නා දීප්තිමත් මහත් ආලෝකයක්
දැන් මට වැටෙන සෙවනැල්ල ඔබේ වරදක්ද?

[ඉන්ටර්ලූඩ්: කෙන්ටො නකජිමා]
ඔබ මට දුන්නා මාරාන්තික ගුණයක්
ආත්මාර්ථකාමී යෝධයෙක්, අවුල් ජීවිතක්

[ප්‍රී-කෝරස්: ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා, දෙදෙනාම]
කරුණා, කතා කරන්න, කතා කරන්න
පැටලී විකෘති වී ඇති තුවාල පවා
මට පෙම් කළේ ඔබ විතරයි, ඔබ විතරයි  (ඔබ විතරයි, ඔබ විතරයි)
කරුණා, මාව බලන්න, මාව බලන්න
මගේ ඉරණමේ වේදනාවත් ආයුධක් ලෙස භාවිතා කරයි

ඒ නිසා දවසක මගේ පව් කමා කරයි
[කෝරස්: කෙන්ටො නකජිමා & ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා, ටට්සුයා කිටනි]
මට ඔබ නැතුව බෑ ජීවත් වෙන්න
මම ඔබට දෙන්න තිබුණා හැමදේම
මට තවමත් ඕනේ ඔබේ ආදර
මේ නැතිවූ කොටස් පිරවීමට කෙසේද?
මාරක (වූ), මාරක, මාරක මේ අයි

ඉරණමේ, ඉරණමේ, ඉරණමේ මේ "අයි"
අමර, අමර, අමර දුකයි
දැන්ම මා දෙස බලන්න, ලස්සන ෆටාල්

[පදය 2: ටට්සුයා කිටනි]
දිදුලන තාරකාවෝ වලින් පිරී ඔබේ අයිස්
ඔබ වනාන්තරයක් මෙන් වියළි ද, ලැක් ඔෆ් අයි?
දුර ඈත සිට සුන්දරත්වය විකාශනය විය
පිළිස්සුණු ඇස්, ඉරා දැමූ පිහාටු, බුද්ධිමත් වැටීම

[ප්‍රී-කෝරස්: කෙන්ටො නකජිමා]
හැම දර්ශනයක්ම ජැක් කරන විට, ඊගෝඉස්ටික්
හදවතේ ගැඹුරින් හැඟවී හැඟීම් උදුරා ගන්න
මම මගේ මුළු ඉරණමම වැළඳ ගන්නෙමි

[කෝරස්: කෙන්ටො නකජිමා & ටට්සුයා කිටනි, ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා]
මට ඔබ නැතුව බෑ ජීවත් වෙන්න
ඔබ මා මත බැබළීමට මට කැමතියි
මට තවමත් ඕනේ ඔබේ ආදර
එය ලැබිය හැක්කේ මගේ සිහිනෙන් පමණි
මාරක (වූ), මාරක, මාරක මේ අයි

ඉරණමේ, ඉරණමේ, ඉරණමේ මේ "අයි"
අමර, අමර, අමර දුකයි
වෙන කාටවත් අයිති නෑ, ලස්සන ෆටාල්
[බ්‍රිජ්: කෙන්ටො නකජිමා, ටට්සුයා කිටනි]
කොච්චර කල් පසුතැවෙයි?
කොච්චර කල් ශාප කරයි?
කොච්චර සතුටක් මගේ හිතට වැක්කෙරුවත්
මම කිසිදා පිරෙන්නේ නැති යාත්‍රාවක්
කොච්චර කල් හීන මැව්වා?
කොච්චර කල් පැතුම් කළා?
මගේ පපුවේ
දිගටම පැසෙන තුවාල් පිරිමදින අත්


[ප්‍රී-කෝරස්: ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා, දෙදෙනාම]
මම මේ ස්ටේජ් දඟලන එක නවතන්නේ නෑ
මට ඒ ආදරයට ළං වෙන්න ඕනේ
මේ ඉරණම ස්ථිරව තීරණයි
ඒ තරු එළියෙන් අන්ධකාරය වැගිරෙයි


[කෝරස්: කෙන්ටො නකජිමා & ටට්සුයා කිටනි, ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා]
මට ඔබ නැතුව බෑ ජීවත් වෙන්න (වූ)
මම ඔබට දෙන්න තිබුණා හැමදේම
මට තවමත් ඕනේ ඔබේ ආදර
මේ නැතිවූ කොටස් පිරවීමට කෙසේද?
මාරක (වූ), මාරක, මාරක මේ අයි

ඉරණමේ, ඉරණමේ, ඉරණමේ මේ "අයි"
අමර, අමර, අමර දුකයි
දැන්ම මා දෙස බලන්න, ලස්සන ෆටාල්
[අවුට්‍රෝ: කෙන්ටො නකජිමා & ටට්සුයා කිටනි, කෙන්ටො නකජිමා]
(හීනෙන් පිළිබිඹු වේ)
(එය විස්මයජනකයි)
(හීනෙන් පිළිබිඹු වේ)
(එය විස්මයජනකයි)
ලස්සන ෆටාල්

About

Have the inside scoop on this song?
Sign up and drop some knowledge
Credits
Release Date
July 4, 2024
GEMN、中島健人 & キタニタツヤ (Kento Nakajima & Tatsuya Kitani) - ファタール (Fatal) (සිංහල පරිවර්තන) Is A Translation Of
Tags
Comments